• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර වැඩසටහන -

- 2014 ජුනි 03 දිනට යෙදී ඇති මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරය සම්බන්ධයෙන් වැඩසටහන් කිහිපයක් දියත් කිරීම සඳහා සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය, ගරු පී.බී.ඒකනායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.