• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 2013 වසරේ වාර්ෂික වාර්තාව

- 2013 මුදල් වර්ෂය සඳහා වූ රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳව යථාවත් කරන ‍ලද තොරතුරු සහිත මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ 2013 වර්ෂයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කිරීම සඳහා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.