• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ ලේඛකයින් සඳහා සුබසාධන අරමුදලක් පිහිටුවීම

- පූර්ණකාලීනව කලා නිර්මාණ හා වෘත්තීයමය වශයෙන් මාධ්‍ය කටයුතුවල නිරතව සිට දැනට විශ්‍රාමිකව දිවි ගෙවන වයෝවෘද්ධ කලාකරුවන්, ජනමාධ්‍යවේදීන් සහ ලේඛකයින්ගේ සුබසාධනය සැලසීම සඳහා උපකාරී වීමට අරමුදලක් පිහිටුවීම පිණිස නීති කෙටුම්පත් කිරීම‍ට නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.