• Increase font size
  • Default font size
  • Decrease font size

2014-05-29 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අනුරාධපුර උතුර ජලසම්පාදන ව්‍යාපෘතියේ (අදියර - I) හි නිර්මාණ, ඉදි කිරීම් අධීක්ෂණය සහ කළමනාකරණ සහාය සඳහා උපදේශකවරුන් පත්කිරීම

- අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව මඟින් නිර්දේශිත පරිදි ඉහත ජලසම්පාදන ව්‍යාපෘතියේ අදියර I හි උපදේශක සේවා සැපයීම සඳහා වූ ටෙන්ඩරය පිරිනැමීම සඳහා ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.