• Increase font size
  • Default font size
  • Decrease font size



2023-10-30 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම
2 උසස් අධ්‍යාපන සහයෝගීතාව සඳහා සහ චීන භාෂා මධ්‍යස්ථානය පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය විසින් ගිවිසුම්වලට එළඹීම
3 සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා Room to Read සංවිධානය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර අත්සන් කරනු ලබන අවබෝධතා ගිවිසුම
4 සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් වන ඒකාබද්ධ ප්‍රකාශය
5 ශ්‍රී ලංකා අභිමන් - ජාතික කලා උළෙල
6 ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණ ක්‍රම විධිමත් ආයතනික ව්‍යූහයක් යටතට පත් කිරීම
7 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරන ලද රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
8 ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පත
9 2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් මිල දී ගැනීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව
10 2024-01-15 දින සිට 2024-06-14 දින දක්වා කාලය තුළ බොර තෙල් නැව් තොග 03ක් දින 30කින් ගෙවීමේ පදනම මත ණයවර ලිපියක් මඟින් මිල දී ගැනීම සඳහා වූ දිගුකාලීන කොන්ත්‍රාත්තුව
11 ශ්‍රී ලංකාවේ කඳුරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකික සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීම සඳහා වැඩසටහන් මාලාවක් පැවැත්වීම
12 ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
13 ආදායම පදනම් කරගත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම සඳහා වන බදු ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ
14 විදුලිබලය සැපයීම සම්බන්ධයෙන් දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම
15 2024 වර්ෂය සඳහා වන අයවැය මඟින් සිදු කිරීමට අපේක්ෂිත වැටුප් සංශෝධන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.