• Increase font size
  • Default font size
  • Decrease font size

2023-10-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2024 වර්ෂය සඳහා වන අයවැය මඟින් සිදු කිරීමට අපේක්ෂිත වැටුප් සංශෝධන
- 2024 වර්ෂයේ අයවැය මඟින් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කරන ලදී. ඒ පිළිබඳව පැවති සාකච්ඡාවේදී ඉදිරි අයවැය මඟින් රාජ්‍ය සේවක වැටුප් හා පෞද්ගලික අංශයේ වැටුප් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුව වෙත යෝජනා ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බව ගරු ජනාධිපතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කරන ලදී.