• Increase font size
  • Default font size
  • Decrease font size



2023-10-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලයන්හි වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාව තුළ පිළිගැනීම
2 අංගොඩ, මණ්ඩාවිල, ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක සින්නක්කර පදනම මත විකිණීම
3 නාරාහේන්පිට, හත්බෝධියවත්ත නමැති ඉඩමේ පිහිටි අඩු පහසුකම් සහිත ජනාවාසයේ පදිංචි පවුල් සඳහා නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය යටතේ නිවාස ලබා දී එකී ඉඩම සංවර්ධනය කිරීම
4 2023 යල කන්නයේ වගා හානි සඳහා වන්දි ගෙවීම
5 ප්‍රාදේශීය වැවිලි සමාගම්, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව හා ජනතා වතු සංවර්ධන මණ්ඩලය යටතේ පාලනය වන වතු ඉඩම්වල වට මැනුම් කටයුතු සිදු කර කඩඉම් සිතියම් සකස් කිරීම
6 2023 අංක 01 දරන ගුවන් ගමන් සංතරණ පහසුකම් ගාස්තු රෙගුලාසි
7 ජාතික ඉඩම් කොමිෂන් සභා පනත සකස් කිරීම
8 ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත බලාත්මක කිරීම
9 "සුරක්ෂිතලත් ගනුදෙනු" යන නමින් හැඳින්වෙන පනත් කෙටුම්පත
10 ජාතික ජලශාස්ත්‍රීය පනත් කෙටුම්පත
11 ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ මහජන චීන සමුහාණ්ඩුවේ ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සහාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
12 ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා වෙළෙඳ සහ ආයෝජන රාමු ගිවිසුම් කාලය දීර්ඝ කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.