• Increase font size
  • Default font size
  • Decrease font size



2023-09-04 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ජල කළමනාකරණ අවශ්‍යතාව හදිසි තත්ත්වයක් ලෙස සලකා ඒකාබද්ධ ප්‍රවේශයක් යටතේ කටයුතු කිරීම
2 මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2023 දෙවන කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
3 වෘත්තීය මාර්ගෝපදේශනය තුළින් තෘතියික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම
4 ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සතු මුතුරාජවෙල පිහිටි ඉඩම් කොටස් කිහිපයක පරවශ්‍යතා අයිතිය ලංකා විදුලිබල මණ්ඩලයේ භූගත නළ පද්ධතියක් එලීම සඳහා බදු දීම
5 කිරුළපන, ඩී.එම්.කොළඹගේ මාවතෙහි පිහිටි ඉඩම් කොටසක් වරකාගොඩ ශ්‍රී ඤාණරතන සමාජ සුභසාධන පදනම වෙත ලබා දීම
6 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ රජය විසින් කොමරෝස් සංගමය සහ සාඕ ටෝමේ හා ප්‍රින්සිපේ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීම
7 රැකියා සඳහා විගමනය පිළිබඳ ශ්‍රී ලංකා ජාතික ප්‍රතිපත්තිය සහ ක්‍රියාකාරී සැලැස්ම 2023-2027
8 විද්‍යුත් ත්‍රිරෝද රථ ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීම
9 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත අවලංගු කිරීම සහ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත හඳුන්වා දීම
10 1992 අංක 46 දරන අපනයන කෘෂිකර්මාන්තය ප්‍රවර්ධන පනත සඳහා සංශෝධන
11 මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත
12 ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.