• Increase font size
  • Default font size
  • Decrease font size



2023-06-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සිනමා හා රූපවාහිනී කර්මාන්තයේ අභිවෘද්ධිය සඳහා ස්වාධීන නියාමන ආයතනයක් ස්ථාපිත කිරීම
2 ශ්‍රී ලංකාවේ නිදන්ගත බෝ නොවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සහ උපායමාර්ගික රාමුව
3 විස්තීර්ණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම (CTBT) අපරානුමත කිරීම
4 සමාගම් ලේකම්වරුන්ට අදාළ නියෝග 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ යාවත්කාලීන කිරීම
5 1995 අංක 35 දරන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පන‌තේ විධිවිධාන යටතේ ප්‍රකාශයට පත් කළ නියෝගය
6 එකතු කළ අගය මත බදු (VAT) නිදහස් කිරීම් තාර්කීකරණය සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු (SVAT) ක්‍රමවේදය අහෝසි කිරීම
7 අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පත
8 හොරණ අපනයන සැකසුම් කලාපයේ පොදු අපජල පවිත්‍රාගාරය වැඩිදියුණු කිරීම
9 ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හනිවෙල් අතිරේක බල සැපයුම් ඒකක (Honeywell APUs) අලුත්වැඩියා කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
10 අත්‍යවශ්‍ය ඖෂධවල මිල අඩු කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.