• Increase font size
  • Default font size
  • Decrease font size



2023-01-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන
2 ජංගම උපකරණ පිළිබඳ ජාත්‍යන්තර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන කේප් ටවුන් සම්මුතිය සහ ගුවන් යානා උපකරණවලට විශේෂිත වූ කාරණා සම්බන්ධ ජංගම උපකරණ පිළිබඳ ජාත්‍යන්තර අයිතිවාසිකම් සම්බන්ධයෙන් වන සම්මුතිය පිළිගැනීම
3 ශ්‍රී ලංකාවෙන් චීනයට අපනයනය කිරීමට නියමිත වන සමුද්‍ර ධීවර ජලජ නිෂ්පාදන පරීක්ෂා කිරීම, නිරෝධායන සහ පශු විද්‍යාත්මක සෞඛ්‍යාරක්ෂක අවශ්‍යතා පිළිබඳ වන සන්ධානය
4 පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීම (6 ශ්‍රේණිය හැර)
5 නාගරික සංවර්ධන අධිකාරිය යටතේ කඩිනම් සේවා ඒකකයක් ස්ථාපිත කිරීම
6 බොරැල්ල ඕවල් වීව් රෙසිඩන්සීස් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකක සින්නක්කර පදනම මත විකිණීම
7 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විශ්ව කාලාන්තර සමාලෝචනයේ 4 වැනි චක්‍රය
8 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරායවල් පිළිබඳ අධිකාරිය පනත සංශෝධනය කිරීම
9 රජයේ ඉඩම් බැහැර කිරීමේ මූලික කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් පමණක් සිදු කිරීම
10 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම
11 දේශීය වෙ‍ෙළඳපොළෙහි පවතින බිත්තර හිඟයට පිළියමක් වශයෙන් බිත්තර ආනයනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.