• Increase font size
  • Default font size
  • Decrease font size

2023-01-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දේශීය වෙ‍ෙළඳපොළෙහි පවතින බිත්තර හිඟයට පිළියමක් වශයෙන් බිත්තර ආනයනය කිරීම
- දැනට දේශීය වෙ‍ෙළඳපොළෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමේ ප්‍රවණතාව හේතුවෙන් පාරිභෝගිකයින්ට මුහුණ පෑමට සිදුව ඇති අපහසුතාවට පිළියමක් වශයෙන් අවශ්‍ය වන්නේ නම් රජයේ මැදිහත් වීම මත බිත්තර ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.