• Increase font size
  • Default font size
  • Decrease font size



2022-12-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඉන්දියාවේ වෙල්ලෝර්හි ක්‍රිස්තියානි වෛද්‍ය විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම
2 ප්‍රජා සමථ මණ්ඩල සහ විශේෂ ඉඩම් සමථ මණ්ඩල ආශ්‍රිත සමථකරණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස ආසියානු පදනමේ සහාය ලබා ගැනීම
3 ශ්‍රී ලංකා වෛද්‍ය වෘත්තිකයන්ගේ විද්‍යාලය සඳහා ඉඩම් කොටසක් ලබා දීම
4 2022 - 2030 කාලසීමාව සඳහා වන ජාතික පාරිසරික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම
5 ශ්‍රී ලංකා නාවික හමුදා ජලශාස්ත්‍රීය සේවය ජාතික තලයේ පවත්වාගෙන යාම සඳහා නෛතික බලතල පැවරීම
6 1988 අංක 72 දරන සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම
7 සමථකරණය (සිවිල් සහ වාණිජ ආරවුල් නිරාකරණය) පනත් කෙටුම්පත
8 පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත සකස් කිරීම
9 ඕස්ට්‍රේලියානු ස්වේච්ඡා සහයෝගිතා වැඩසටහන 2022-2027
10 ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ආගමන කටයුතු සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට එළඹීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.