• Increase font size
  • Default font size
  • Decrease font size



2022-05-02 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "නැඳුන්ගමුවේ රාජා" හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
2 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පළමු පර්යන්තයෙන් පිටත්වන මගීන් සඳහා ඩිජිටල් පිවිසුමක් ක්‍රියාත්මක කිරීම
3 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කළ රෙගුලාසි පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම
4 1974 අංක 2 දරන ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල පනත සංශෝධනය කිරීම
5 2021 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
6 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංව‍ර්ධන පනත යටතේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනය
7 රට තුළ දැනට උද්ගතව පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් අපහසුතාවට පත් වී ඇති අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහන සැලසීම
8 පිරිපහදු කරන ලද ඛනිජතෙල් නිෂ්පාදන මිල දී ගැනීම පිණිස ප්‍රසම්පාදනයන් පිරිනැමීම
9 ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
10 කඩිනම් ආයෝජන අවස්ථා හඳුනාගැනීම
11 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තාව
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.