• Increase font size
  • Default font size
  • Decrease font size

2022-05-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
- ජීවන වියදම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික විසඳුම් ලබා දීම පිණිස අතිගරු ජනාධිපතිතුමාගේ සභාපතිත්වය යටතේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ සහ අනෙකුත් අදාළ අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.