• Increase font size
  • Default font size
  • Decrease font size



2021-12-13 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ඩෙංගු රෝගය වැළැක්වීම සහ පාලනය සඳහා බහුපාර්ශ්වික ප්‍රවේශය ශක්තිමත් කිරීම
2 පෙර පැවති ගෘහමූලික ලැයිස්තුව වෙනුවට 'ඉ-ග්‍රාම නිලධාරි' ව්‍යාපෘතියේ ප්‍රජාපාදක දත්ත පද්ධතිය භාවිත කිරීම
3 ප්‍රාදේශීය සභා සීමාවන්හි පිහිටි නාගරික ප්‍රදේශ හඳුනා ගැනීම හා ප්‍රකාශයට පත් කිරීම
4 රුහුණ විශ්වවිද්‍යාලය සහ ජපානයේ හොක්කයිඩෝ බන්කියෝ විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
5 ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානය යාල කලාප අංක VI ලෙස ප්‍රකාශයට පත් කිරීම
6 කර්මාන්ත පිහිටුවීම සඳහා ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් ඉඩම් කොටස් වෙන් කර දීම
7 කුණ්ඩසාලේ හෝටල් පාසල ස්ථාපිත කර ඇති ඉඩම ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයට පැවරීම
8 ඉඩම් සංවර්ධන ආඥාපනත සංශෝධනය කිරීම
9 අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම - බාලවයස්කරුවන්ට මරණ දණ්ඩනය නියම කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.