• Increase font size
  • Default font size
  • Decrease font size



2021-10-25 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් වෙත හෝමාගම, පිටිපන ප්‍රදේශයෙන් බිම් කොටසක් ලබා දීම
2 'No New Coal' ගෝලීය බලශක්ති ගිවිසුම/ගෝලීය පිරිසිදු බලශක්ති සංක්‍රාන්තිය පිළිබඳ ප්‍රකාශය
3 SPMC ලෝටස් ඖෂධ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
4 මොරටුව විශ්වවිද්‍යාලය සඳහා වෛද්‍ය පීඨයක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය
5 බහාලුම් ගත භාණ්ඩ පරීක්ෂා කිරීමේ මධ්‍යස්ථානයක් කෙරවලපිටියේ ස්ථාපනය කිරීම
6 'සිලෝන් තේ' සඳහා භූගෝලීය දර්ශකයක් (Geographical Indication) ලබා ගැනීම
7 ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ටයර් ප්‍රසම්පාදනය කිරීම
8 මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය කඩිනමින් නිම කිරීම
9 2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලය තුළ ඩීසල් ආනයනය කිරීම සඳහා වන දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
10 2022-01-01 සිට 2022-08-31 දක්වා මාස අටක කාලය තුළ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගුකාලීන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 ණය සහනදායක ආඥාපනත සංශෝධනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.