• Increase font size
  • Default font size
  • Decrease font size



2021-10-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කුරුණෑගල පළාත් මහ රෝහලේ අර්ධ වශයෙන් ඉදි කර ඇති වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් සම්පූර්ණ කිරීම
2 මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කර්මාන්ත කලාපයක් ස්ථාපනය කිරීම
3 මහමෝදර මාතෘ රෝහල නැවත ඉදිකිරීම
4 ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් මහර ගල්වල ඉඩමෙහි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
5 එක වරායක් තුළ එක විශේෂිත බැර කර්මාන්තයක් සඳහා පමණක් අවසර ලබා දීමේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම
6 2021 නිරිත දිග මෝසම් සුළං කාලය තුළ ලංකා නැව් සංස්ථාවේ නාවික යාත්‍රා සේවයේ යෙදවීම
7 ශ්‍රී ලංකාව තුළ ගව ඝාතනය තහනම් කිරීම
8 2008 අංක 36 දරන නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත සංශෝධනය කිරීම
9 තර්ජනයට ලක්වූ වනසත්ත්ව හා වෘක්ෂලතා විශේෂයන්ගේ ජාත්‍යන්තර වෙ‍ෙළඳාම පිළිබඳ සම්මුතිය (CITES) ශ්‍රී ලංකාව තුළ බලාත්මක කිරීම හා විධිමත් කිරීම සඳහා වනසත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත සංශෝධනය කිරීම
10 අශ්ලීල ප්‍රකාශ තහනම් කිරීමට සමගාමීව දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධනය කිරීම
11 වංචා වැළැක්වීමේ ආඥාපනත සංශෝධනය කිරීම
12 උඩරට විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන කිරීම
13 ශ්‍රී ලංකාවේ ආහාර බෝග අවශ්‍යතාව, පරිභෝජනය හා සුලභතාවය
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.