• Increase font size
  • Default font size
  • Decrease font size



2021-05-03 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලාංකික සම්ප්‍රදායේ බෞද්ධ විහාරස්ථාන‍යක් ඉදි කිරීම
2 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සහ අ.පො.ස. (උසස්‍ පෙළ) විභාග පැවැත්වීමේ කාලවකවානු සංශෝධනය කිරීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට ගත වන කාලය අවම කිරීම මඟින් අවම කාල සීමාවක් තුළ ප්‍රථම උපාධි සුදුසුකම් ලබා ගැනීමට සිසුන්ට අවස්ථාව සලසා දීම
3 ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය සහ ජපානයේ ඔකායාමා විශ්වවිද්‍යාලයේ පාරිසරික හා ජීවන විද්‍යා උපාධි විද්‍යායතනය (Graduate School of Environmental and Life Science) අතර අවබෝධතා ගිවිසුමකට එළැඹීම
4 රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් විශේෂ අවධානයක් සමාජය තුළ ඇති කිරීම සඳහා මාර්ග ආරක්ෂණ සතියක් නම් කිරීම
5 ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආශ්‍රිත පර්යේෂණ සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ මහා බ්‍රිතාන්‍යය සහ උතුරු අයර්ලන්තය සමඟ ශ්‍රී ලංකා රජය අවබෝධතා ගිවිසුමකට එළඹීම
6 ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සහ ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඊඑච්එල් උපදේශක සේවා සමාගම අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
7 ස්මාර්ට් ශ්‍රී ලංකා වැඩසටහනෙහි කටයුතු මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව වෙත පැවරීම
8 දිවයින පුරා තෝරාගත් ස්ථාන ආශ්‍රිතව බහාලුම් භාවිතා කර එළිමහන් ව්‍යායාම් හා කායවර්ධන මධ්‍යස්ථාන (Container Based Cross - Fit Gym) 500ක් පිහිටුවීම
9 අන්තඃ‍ෛශරික භාවිතය සඳහා වූ හියුමන් ඉමියුනොග්ලොබින් බීපී ග්රෑම් 5-6 වයල්ස් 112,500ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
10 පෙර පුරවා ඇති එනොක්සපාරින් සෝඩියම් එන්නත් 4000 අයියූ, මිලි ලීටර් 0.4 සිරින්ජර් 840,000ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය
11 වෙරළාසන්න ජලතීරයේ වාණිජ කටයුතුවල යෙදෙන යාත්‍රා සඳහා ජාතික නියාමන රාමුව
12 ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සඳහා වන වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම
13 කොවිඩ් - 19 වසංගතයේ තෙවන රැල්ල සමය තුළ PCR ධාරිතාව වැඩි කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.