• Increase font size
  • Default font size
  • Decrease font size



2021-03-15 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ උසස් අධ්‍යාපන කොමිෂන් සභාව අතර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
2 කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ අධ්‍යාපන පද්ධතිය තුළ ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා රූපවාහිනී සේවා සහාය ලබා ගැනීම
3 ශාලිකා ක්‍රීඩාංගනය හා ක්‍රීඩා සංකීර්ණය පිහිටි 'ඇන්ඩර්සන් ගොල්ෆ් ලින්ක්ස් පිටිය' නැමැති ඉඩම නිදහස් දීමනා පත්‍රයක් මඟින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට පවරා ගැනීම
4 සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ කාන්තා ව්‍යවසායකයින් ඉලක්ක කර ගනිමින් සෑම ග්‍රාම නිලධාරි කොට්ඨාසයකම නිවසක් සහ වෙළඳසැලක් (Homeshop) පිහිටුවීමේ වැඩසටහන
5 සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම (SLA) සඳහා භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයක් කල්බදු පදනම මත ලබාගැනීම
6 ත්‍රිපිටක සංරක්ෂිත පනතක් පැනවීම
7 නව බදු යෝජනා ක්‍රියාත්මක කිරීම
8 ඉදිකිරීම් යන්ත්‍ර, උපකරණ සහ භාණ්ඩ ප්‍රවාහනය කරනු ලබන වාහන ප්‍රසම්පාදනය සහ ඒවා රාජ්‍ය ආයතනවලට සැපයීම
9 ප්‍රමාණවත් සහල් තොග වෙළඳපොළට සැපයීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.