• Increase font size
  • Default font size
  • Decrease font size



2021-02-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "කොළඹ දිස්ත්‍රික්කයේ, බත්තරමුල්ල, පැලවත්ත පිහිටි 'අපේගම' ජන උරුම ප්‍රදර්ශන මධ්‍යස්ථානය ඵලදායීව පවත්වා ගෙන යාම"
2 ශ්‍රී ලංකාවේ කලාපීය වෙළෙඳ ගිවිසුම් හා නිදහස් වෙළෙඳ ගිවිසුම්
3 ප්‍රාදේශීය කර්මාන්තපුරවලින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කර දීම
4 කජු බීජ උද්‍යානය සඳහා ශ්‍රී ලංකා කජු සංස්ථාව වෙත දීර්ඝකාලීන බදු ලබා දීම
5 මෙගාවොට් 150 සූර්ය බල ධාරිතාවයන් ප්‍රසම්පාදනය කිරීම
6 කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලා පරිශ්‍රයෙහි ඇති ප්‍රයෝජනයට ගත නොහැකි ද්‍රව්‍ය ඉවත් කිරීම
7 COVID - 19 වසංගතය මඟින් වැඩි වශයෙන් බලපෑමට ලක් වී ඇති ක්ෂේත්‍ර සඳහා මූල්‍ය පහසුකම් සලසා දීමේ ව්‍යාපෘතිය
8 ග්‍රාමීය මාර්ග සහ පාලම් ඉදිකිරීම
9 2021 වර්ෂයේ සිට ඉදිරි වර්ෂ 5 සඳහා පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති
10 රසායනික පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2021 යල කන්නය (අප්‍රේල් මුල සැපයීම)
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.