• Increase font size
  • Default font size
  • Decrease font size



2021-01-18 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 විදේශ අමාත්‍යාංශයේ විෂය පථය යටතේ ජාත්‍යන්තර සහයෝගිතාව සඳහා වෙන් වූ ඒකකයක් ස්ථාපිත කිරීම
2 ආසියා ශාන්තිකර වෙළෙඳ ගිවිසුම (APTA) යටතේ මොංගෝලියාවට තීරුබදු සහන ලබා දීම
3 COVID - 19 වසංගත තත්ත්වය නිසා බලපෑමට ලක්වූ විදුලි පාරිභෝගිකයන් සඳහා සහන සැලසීම
4 සමුද්‍රීය පුහුණු වැඩසටහන් සැලසුම් කර භාරදීම සඳහා සීමාසහිත සිනෙක් කැම්පස් (පෞද්ගලික) ආයතනය, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මහපොළ වරාය හා සමුද්‍රීය විද්‍යායතනය සහ ශ්‍රී ලංකා වරාය කළමනාකරණ හා උපදේශක සේවා සමාගම (SLPMCS) අතර සහයෝගිතාව
5 වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් පනත් සංශෝධනය කිරීම
6 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත, 2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ 2005 අංක 25 දරන ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ සම්මුති පනත සංශෝධනය කිරීම
7 සංඥා භාෂා පනත් ‍ෙකටුම්පතක් පිළියෙල කිරීම
8 සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන - විවාහ නඩුකර
9 දණ්ඩ නීති සංග්‍රහයට සංශෝධන (ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය)
10 කුඩා දූපත්වල දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපිත කිරීම
11 දේශප‍ාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ක්‍රියාත්මක කිරීම
12 පුද්ගලයන් නැවත පැමිණීම හා නැවත බාර ගැනීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොදු රාජ්‍ය මණ්ඩලය හා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය අතර අවබෝධතා ගිවිසුම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.