• Increase font size
  • Default font size
  • Decrease font size



2019-12-10 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 2018/2019 මහ කන්නයේ රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන යටතේ මිල දී ගත් වී තොග සහල් කර ලංකා සතොස වෙළඳ ජාලය හරහා වෙළඳපොළට නිකුත් කිරීම
2 පාසල් පද්ධතිය තුළ ජාතික පාසල් සංඛ්‍යාව 1,000 ක් ලෙස වර්ධනය කිරීම හා සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි නව ත්‍රෛභාෂා පාසල් පිහිටුවීම
3 Z-Score ක්‍රමවේදය අනුව රජයේ විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගැනීමට දැනට භාවිත කරනු ලබන දිස්ත්‍රික් පදනම වෙනුව‍ට පාසල් පදනම් කොටගත් නව විද්‍යාත්මක ක්‍රමවේදයක් හඳුන්වා දීම
4 අලි - මිනිස් ගැටුම විසඳීම සඳහා ඉදිකර ඇති විදුලි වැටවල් නඩත්තු කිරීම හා පසු විපරම් කාර්යය සඳහා වන යෝජිත වැඩපිළිවෙල
5 රජයේ ඉඩම් කළමනාකරණය කිරීමේ කඩිනම් වැඩසටහන
6 ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව පත් කිරීම
7 බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකායක් පිහිටුවාලීම
8 අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂයයන් සහ කාර්යයන් පැවරීම
9 මූල්‍ය නගර ව්‍යාපෘතියේ වර්තමාන විෂය පථය සමාලෝචනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.