• Increase font size
  • Default font size
  • Decrease font size

2019-12-10 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍ය මණ්ඩලයේ සාමාජික නොවන රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා විෂයයන් සහ කාර්යයන් පැවරීම
- අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන රාජ්‍ය අමාත්‍යවරුන් වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44(5)හි විධිවිධාන පරිදි විෂයයන් හා කාර්යයන් පවරා දීම සඳහා අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.