• Increase font size
  • Default font size
  • Decrease font size



2019-07-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීම
2 රැකියා විරහිත උපාධිධාරින් අභ්‍යාසලාභීන් ලෙස බඳවා ගැනීම හා පුහුණු කිරීම
3 ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය ස්ථාපිත කිරීම
4 තල් අරමුදල ස්ථාපිත කිරීම
5 එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
6 ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
7 තැපැල් දෙපාර්තමේන්තුව සඳහා නව වැටුප් ව්‍යූහයක් ලබා ගැනීම
8 ITMIS පද්ධතිය රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්මේන්තු තුළ ස්ථාපනය කිරීම
9 පොහොර ප්‍රසම්පාදනය කිරීම - 2019 (අගෝස්තු)
10 ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ (PIC 04) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහ‍ා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
11 දකුණු කොළඹ වරාය සංවර්ධනය සඳහා නැඟෙනහිර බහළු පර්යන්තයට නෞකාවේ සිට වෙරළ දක්වා මෙහෙයුම් කරන දොඹකර සහ ගැන්ට්‍රි දොඹකර ප්‍රසම්පාදනය කිරීම
12 ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා නිදහස් වීසා නිකුත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.