• Increase font size
  • Default font size
  • Decrease font size



2018-08-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 ගල්කිස්සේ සිට අඟුලාන දක්වා වෙරළ තීරය සහ ඛාදනයට ලක් වී ඇති කළු ගං මුව දොරෙහි වැලි වැටිය ස්ථායි කිරීම
2 ශ්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික සහයෝගිතාවන් සඳහා සහාය ලබා දීමට අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම
3 2018 රාජ්‍ය නත්තල් උත්සවය මන්නාරම පදවිය මුල් කර ගනිමින් පැවැත්වීම
4 2021 ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම
5 1982 අංක 9 දරන ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතන පනත සංශෝධනය කිරීම
6 වැවිලි ක්ෂේත්‍රයේ කාර්යසාධනය වෙනුවෙන් 2019 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත නව ව්‍යාපෘති
7 ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් ශ්‍රී ලංකාවේ රසායනික ආපදා අවදානම් හඳුනාගැනීමේ ක්‍රමික තක්සේරුව
8 මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල සතු ආයෝජන විධිමත් කිරීම
9 1981 අංක 66 දරන මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදල් පනත සඳහා සංශෝධන
10 ක්‍රීඩා පාසල්හි ශිෂ්‍යත්වධාරින්ගේ පෝෂණ දීමනා මුදල සංශෝධනය කිරීම
11 2019 අධිවේගී තැපැල් සේවය (EMS) පිළිබඳ ආසියා පැසිපික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පැවැත්වීම
12 කටුබැද්ද, කාර්මික ඉංජිනේරු පුහුණු ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය
13 කොළොන්නාව ඇළ හැරවුම් යෝජනා ක්‍රමය
14 හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදර්ශ ගම්මානවල ප්‍රතිලාභීන්ගේ අභිවෘද්ධිය සඳහා ග්‍රාමීය පාලම් 08ක් ඉදි කිරීම
15 2018 ජාතික ආහාර නිෂ්පාදන වර්ෂය ලෙස නම් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.