• Increase font size
  • Default font size
  • Decrease font size

2018-08-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2019 අධිවේගී තැපැල් සේවය (EMS) පිළිබඳ ආසියා පැසිපික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍රණය ශ්‍රී ලංකාවේ පැවැත්වීම
- 2019 අධිවේගී තැපැල් සේවය (EMS) පිළිබඳ ආසියා පැසිපික් කලාපීය වාර්ෂික සම්මන්ත්‍රණය, විදේශ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් 2019 වර්ෂයේ සැප්තැම්බර් මස ශ්‍රී ලංකාවේදී පැවැත්වීම පිණිස තැපැල්, තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.