• Increase font size
  • Default font size
  • Decrease font size



2018-01-16 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව (Smallholder Agribusiness Partnership) වැඩසටහන
2 ශ්‍රී ලංකා දුම්රිය ‍ෙදපාර්තමේන්තුවට අයත් සියලු ඉඩම් සඳහා ඉඩම් සමීක්ෂණ සහ සමාජ ආර්ථික සමීක්ෂණ ක්‍රියාත්මක කිරීම
3 රාජ්‍යතාන්ත්‍රික හා රාජකාරි විදේශ ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් වීසා අවසරපත්‍ර ලබාගැනීමෙන් නිදහස් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ටර්කිමිනිස්තානය අතර ඇති කරගනු ලබන ගිවිසුම
4 අගය එකතු කර අපනයනය කිරීම සඳහා බ්‍රිස්ටල් කෙඳි ආනයනය කිරීම
5 ශ්‍රී ලංකාව හා තුර්කිය අතර කෘෂිකාර්මික සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
6 රී ලංකාවේ ප්‍රධාන පලතුරු භෝගවල නිෂ්පාදනය ඉහළ නැංවීම, අගය දාමයන් වැඩිදියුණු කිරීම සහ වාණිජකරණය සඳහා තාක්ෂණික සහයෝගය ලබාගැනීම
7 සැකකරුවෙකු / චූදිතයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව හඳුනාගත් නිශ්චිත අවස්ථාවන් වලදී ඉවත් කිරීම සඳහා 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම
8 ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගරු පළාත් සභා මන්ත්‍රීවරුන‍් සඳහා ලබා දෙනු ලබන නිදහස් තැපැල් පහසුකම් වැඩි කිරීම
9 පොලිස් පුහුණුව සහ විද්‍යාත්මක පර්යේෂණ යන අංශවල සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා වියට්නාමයේ මහජන පොලිස් අභ්‍යාස ආයතනය සහ ශ්‍රී ලංකාවේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කරගැනීම
10 රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය මඟින් කොළඹ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය වැඩිදියුණු කිරීම
11 අකුරේගොඩ, ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේ ප්‍රධාන ජල සැපයුම් පද්ධතිය ස්ථාපනය කිරීම
12 ගුවන් ගමන් තොරතුරු කළමනාකරණ පද්ධතියක් ස්ථාපනය කිරීම
13 නාගරික පොදු මගී ප්‍රවාහන සේවය වැඩිදියුණු කිරීම පිණිස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා විදුලි බස්රථ 50ක් මිල දී ගැනීම
14 ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම - අදියර 2
15 මැදිරිගිරිය ජල සම්පාදන ක්‍රමයේ අදියර III ක්‍රියාත්මක කිරීම
16 අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම
17 නව අධිකරණ ගොඩනැඟිලි ඉදි කිරීම
18 2019 වර්ෂයේ දී ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දැරීමට නියමිත CITES CoP, 18 වන සමුළුවට අදාළ සත්කාරක රාජ්‍ය ගිවිසුම (Host Country Agreement)
19 සක්‍රීය ණය කළමනාකරණය පනත් කෙටුම්පත
20 ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම
21 තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ඇති කරගනු ලබන අවබෝධතා ගිවිසුම
22 අල්ලස් හා දූෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.