• Increase font size
  • Default font size
  • Decrease font size



2015-09-09 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 “පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන 2016-2020
2 රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීම
3 පොල්ගහවෙල, පොතුහැර, අලව්ව ඒකාබද්ධ ජලසම්පාදන ව්‍යාපෘතිය සහ කුණ්ඩසාලෙ - හාරගම ජලසම්පාදන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
4 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව
5 පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව
6 රජයේ වී මිල දී ගැනීමේ වැඩසටහන සමාලෝචනය කිරීම - 2015 යල කන්නය
7 භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් වන අනුමත සීමාවන් වැඩි කිරීම
8 පුත්තලම ලක්විජය ගල් අඟුරු බලාගාරයට ගල් අඟුරු ගොඩබෑම සහ බත්තල් මඟින් ප්‍රවාහනය කිරීම පිළිබඳ ටෙන්ඩරය
9 සාක් රටවල් සඳහා ඉන්දීය රජය විසින් දියත් කිරීමට නියමිත චන්ද්‍රිකාව
10 ජාතික ආණ්ඩුවේ පොදු වැඩසටහන
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.