• Increase font size
  • Default font size
  • Decrease font size



2015-01-28 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයයන් හා කාර්යයන් පවරා දීම
2 67 වන නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය
3 නිදහස් දින උත්සවයේදී කියවීමට ඉදිරිපත් කරනු ලබන සාමය සඳහා වන ප්‍රකාශය පිළිබඳ යෝජනාව
4 2014 අංක 41 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම
5 දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනතේ 34 වගන්තිය සංශෝධනය කිරීම
6 ශ්‍රී ලංකාවේ හා විදේශ රටවල පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවල ගුවන් විදුලි හා රූපවාහිනි විකාශන කටයුතු
7 2015 වර්ෂයේ වෙසක් උත්සවය පැවැත්වීම
8 අමාත්‍යාංශවල සුපුරුදු වියදම්වලින් පරිබාහිරව දරනු ලැබ ඇති ගෙවීම්
9 පසුගිය ජනාධිපතිවරණ සමය තුළ රාජ්‍ය බැංකු විසින් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලැබ ඇති ගෙවීම්
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.