• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය අමාත්‍යවරුන්ට විෂයයන් හා කාර්යයන් පවරා දීම

රාජ්‍ය අමාත්‍යවරුන් වෙත විෂයයන් හෝ කාර්යයන් පැවරීම පිණිස පරිපාලනමය වැඩපිළිවෙලක් යෙදීම සඳහා සහ ඔවුන් වෙත පවරනු ලබන විෂයයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 45 වන ව්‍යවස්ථාවේ (4) වන අනු ව්‍යවස්ථාව අනුව ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.