• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
67 වන නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන සංස්කෘතික සංදර්ශනය

සියලු ජන වර්ග නියෝජනය කරනු ලබන කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් "ජාතික සමගිය" යන තේමාව යටතේ විවිධ සංස්කෘතිකාංගයන්ගෙන් සමන්විත සංස්කෘතික සංදර්ශනයක් 67 වන නිදහස් දින සැමරුමට සමගාමීව පෙබරවාරි 04 වන දින සන්ධ්‍යාවේ කොළඹ පුරහල ඉදිරිපිටදී පැවැත්වීමට කොළඹ නගරාධිපතිතුමා විසින් කටයුතු සූදානම් කර ඇති බව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.