• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පසුගිය ජනාධිපතිවරණ සමය තුළ රාජ්‍ය බැංකු විසින් ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලැබ ඇති ගෙවීම්

පසුගිය ජනාධිපතිවරණය පැවති කාලය තුළදී රාජ්‍ය බැංකු විසින් විවිධ ජනමාධ්‍ය ආයතන වෙත කරනු ලැබ ඇති ගෙවීම් පිළිබඳව විමසා බැලිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.