• Increase font size
  • Default font size
  • Decrease font size



2015-01-21 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සඳහා විශේෂ කොමිෂන් සභා පත් කිරීම
2 ඉන්ධන මිල සංශෝධනය කිරීම
3 නිල රථ භාවිතය
4 ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යතුමියගේ ආරාධනය පරිදි ගරු විදේශ කටයුතු ඇමතිතුමා විසින් 2015 ජනවාරි මස 17-18 දිනවලදී ඉන්දියාවේ සිදු කරන ලද නිල සංචාරය
5 ඇතැම් මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ගැන යළි විමසා බැලීම
6 සාධාරණ හා අපක්ෂපාතී ලෙස ජනාධිපතිවරණය පැවැත්වීම
7 රජයේ ගබඩාවල ඇති ආනයනික සහල් තොග
8 රාජ්‍ය නිලධාරින් විසින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම
9 දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම
10 අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක පත් කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.