• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම

දින 100 වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා උපරිම ප්‍රමුඛතාව ලබා දීම පිණිස තම ලේකම්වරුන් මෙහෙයවන ලෙස ගරු අමාත්‍යතුමන්ලාගෙන් ඉල්ලා සිටින ලදී. එම වැඩපිළිවෙළ අධීක්ෂණය කිරීම සඳහා ගරු අග්‍රාමාත්‍යතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු සභාපතිත්වය දරන, අමාත්‍යාංශ ලේකම්වරුන් පස් (05) දෙනෙකුගෙන් හා තවත් විද්වතුන් දෙදෙනෙකුගෙන් (02) සමන්විත කමිටුවක් පත් කිරීමට ද තීරණය කරන ලදී.