• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිල රථ භාවිතය

අතිගරු ජනාධිපතිතුමා, ගරු අග්‍රාමාත්‍යතුමා, සියලුම ගරු අමාත්‍යවරුන් හා ගරු නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රයෝජනය සඳහා නිල රථ කිසිවක් අලුතින් මිලදී නොගතයුතු බවටත්, අමාත්‍යාංශවල දැනට තිබෙන නිල රථ පමණක් ප්‍රයෝජනයට ගතයුතු බවටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.