• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නිලධාරින් විසින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම

රාජ්‍ය නිලධාරින් විසින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීමේදී ආයතන සංග්‍රහයේ විධිවිධාන තරයේ පිළිපැදිය යුතු බවට උපදෙස් නිකුත් කරන ලෙස සිය ලේකම්වරයාට උපදෙස් දෙන මෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා, පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීමට තීරණය කරන ලදී.