• Increase font size
  • Default font size
  • Decrease font size

2015-01-21 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක පත් කිරීම

අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක වශයෙන් සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය අමාත්‍ය ගරු රාජිත සේනාරත්න මැතිතුමා පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.