• Increase font size
  • Default font size
  • Decrease font size



2013-10-17 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 කිරි නිෂ්පාදනය නැංවීම සහ කිරි පට්ටිවල ඵලදායීතාව වැඩිදියුණු කිරීම සඳහා වූ බුරුලු ප්‍රදාහ පාලන වැඩසටහන
2 සුදු සැරයටි භාවිත කරන අ‍යගේ නෛතික රැකවරණය
3 ජාතික ව්‍යපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM) සඳහා එය පිහිටි ඉඩමේ හිමිකම ලබාගැනීම
4 කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගයේ මා ඔය පාලමේ සිට පින්නවල අලි අනාථාගාරය දක්වා මාර්ගය පුනරුත්ථාපනය කිරීම
5 දේශීය/විදේශීය අරමුදල් මඟින් මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම
6 ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අතිරේක ශිෂ්‍ය ප්‍රවේශයට පහසුකම් සැලසීම සඳහා සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
7 මානව ශාස්ත්‍ර පීඨය සඳහා මහල් දෙකකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම - කැලණිය විශ්වවිද්‍යාලය (කේ 20 ගොඩනැඟිල්ලේ IIIවෙනි අදියර)
8 දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීම - සිවිල් වැඩ කොන්ත්‍රාත්තු තුනක් (03) ප්‍රදානය කිරීම
9 දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය (STDP) - දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත දිවෙන ජාතික මහාමාර්ග තුනක් (03) පුනරුත්ථාපනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.