• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අතිරේක ශිෂ්‍ය ප්‍රවේශයට පහසුකම් සැලසීම සඳහා සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම
- රුපියල් මිලියන 137.30ක මුළු පිරිවැයකින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ අතිරේක ශිෂ්‍ය ප්‍රවේශයට පහසුකම් සැලසීම සඳහා සිව්මහල් ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට සහ නියමිත කාල රාමුව තුළදී එම ඉදි කිරීම් කටයුතු අවසන් කිරීම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය, ගරු එස්.බී.දිසානායක මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.