• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ව්‍යපාර කළමනාකාරිත්ව ආයතනය (NIBM) සඳහා එය පිහිටි ඉඩමේ හිමිකම ලබාගැනීම
- ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය පිහිටි ඉඩම් කොටස නිදහස් ප්‍රදානයක් ලෙස එම ආයතනයටම පැවරීම සඳහා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය, ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.