• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දක්ෂිණ ප්‍රවාහන සංවර්ධන ව්‍යාපෘතිය (STDP) - දක්ෂිණ අධිවේගී මාර්ගය වෙත දිවෙන ජාතික මහාමාර්ග තුනක් (03) පුනරුත්ථාපනය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පහත සඳහන් කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම සඳහා වරාය හා මහාමාර්ග ඇමතිතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

* වැලිගම - කනංකේ මාර්ගය - බී 465 (කි.මී. 9.60)
* වැලිගම - තෙලිජ්ජවිල මාර්ගය - බී 466 (කි.මී. 7.70)
* දොරපේ - හියාරේ මාර්ගය - බී. 578 (කි.මී. 8.70)