• Increase font size
  • Default font size
  • Decrease font size

2013-10-17 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගයේ මා ඔය පාලමේ සිට පින්නවල අලි අනාථාගාරය දක්වා මාර්ගය පුනරුත්ථාපනය කිරීම
- කෑගල්ලේ පින්නවල පිහිටි අලි අනාථාගාරය නැරඹීම සඳහා යනෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ ප්‍රයෝජනය පිණිස ඉහත මාර්ග කොටස පුනරුත්ථාපනය කිරීම සඳහා වන ඉදිරි කටයුතු කිරීම සම්බන්ධයෙන් උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍ය, ගරු ජයරත්න හේරත් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.