• Increase font size
  • Default font size
  • Decrease font size



2013-09-12 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 වාරිමාර්ග හා ජල කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු ආයතනය කොත්මලේ ස්ථාපනය කිරීම
2 ජාතික මාර්ගගත දුරස්ථ අධ්‍යාපන සේවය (NODES) උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අංශයක් ලෙස පවත්වාගෙන යෑම
3 යාපනය විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු සඳහා ඉඩමක් මිල දී ගැනීම
4 (අ) ජාත්‍යන්තර ත්‍රස්තවාදය, දේශ සීමා ඉක්මවා සංවිධානාත්මකව සිදු කරන අපරාධ හා නීති විරෝධී ලෙස සිදු කරන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මැඬපැවැත්වීම සඳහා වූ සහයෝගිතාව පිළිබඳ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සම්මුතිය (බිම්ස්ටෙක්) -
5 ස්ත්‍රී පුරුෂ සමාජභාවයීය සාධාරණත්වය සහ 2015 පශ්චාත් සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳව 9 වැනි කලාපීය කාන්තා කටයුතු ඇමතිවරුන්ගේ සහ පාර්ලිමේන්තු සාමාජිකයන්ගේ සමුළුව සඳහා ශ්‍රී ලංකා නියෝජනය
6 කොළඹ 02 ග්ලෙනි වීදියේ හා විනිසුරු අක්බාර් මාවතේ ස්ථාපිත කිරීමට නියමිත ඒකාබද්ධ සංචාරක කර්මාන්තය ආශ්‍රිත ව්‍යාපෘතිය
7 කොළඹ, ඩී.ආර්.විජේවර්ධන මාවතේ ඒකාබද්ධ නිකේතනයක් ස්ථාපිත කිරීම හා එහි මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා වූ යෝජනාව
8 ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් බීපී (ඩ්‍රයිඩ් හියුමන් ඇන්ටිහිමෝෆිලික් ෆ්‍රැක්ෂන්) හෝ හියුමන් කෝගියුලේෂන් ෆැක්ටර් VIII පීඑච් ඊයූආර් (250 අයියූ - 300 අයියූ) එන්නත් 100,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
9 දෙවැනි නව කැලණි පාලම ඉදි කිරීම සඳහා අධිසැර විදුලි රැහැන් විස්ථාපනය කිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.