• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඩ්‍රයිඩ් ෆැක්ටර් VIII ෆ්‍රැක්ෂන් බීපී (ඩ්‍රයිඩ් හියුමන් ඇන්ටිහිමෝෆිලික් ෆ්‍රැක්ෂන්) හෝ හියුමන් කෝගියුලේෂන් ෆැක්ටර් VIII පීඑච් ඊයූආර් (250 අයියූ - 300 අයියූ) එන්නත් 100,000ක් මිල දී ගැනීම සඳහා වූ ටෙන්ඩරය
- අමාත්‍ය මණ්ඩලය පත් කළ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ ‍නිර්දේශය පරිදි, වත්මන් අවශ්‍යතා සපුරාගැනීම පිණිස, ඉහත සඳහන් එන්නත්වලින් 50% ක ප්‍රමාණයක් කලින් සැපයුම්කරුගෙන් මිල දී ගැනීම සඳහාත්, එක් වර්ෂයක අවශ්‍යතාවන් සපුරාගැනීම සඳහා ඉහත අයිතමය මිලදී ගැනීම පිණිස අලුතින් ලෝක ව්‍යාප්ත ටෙන්ඩර් කැඳවීම සඳහාත්‍ සෞඛ්‍ය අමාත්‍ය, ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.