• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාරිමාර්ග හා ජල කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර පුහුණු ආයතනය කොත්මලේ ස්ථාපනය කිරීම
- ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල පවතින ඉංජිනේරු කාර්යමණ්ඩල හිඟය මඟ හැරවිම පිණිස, 2012දී පිහිටුවන ලද ඉහත සඳහන් ආයතනයට ඉංජිනේරු සහකාරවරුන් ලෙස සහ තාක්ෂණික සහකාරවරුන් ලෙස පුහුණු කිරීම පිණිස අභ්‍යාසලාභීන් බඳවා ගැනීම සඳහා වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.