• Increase font size
  • Default font size
  • Decrease font size



2013-09-05 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 "ස්මාර්ට් - ශ්‍රී ලංකා" - ශ්‍රී ලංකාව සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ සංවර්ධන ක්‍රමෝපාය - (ඉ - ශ්‍රී ලංකා සංවර්ධන ක්‍රියාන්විතය - 2 වැනි අදියර)
2 ගිං ගඟ ගංවතුර පාලන ව්‍යාපාරය පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය
3 උතුරු පළාත තුළ තල් වගාව මත යැපෙන පවුල් 70,000 ක ජීවනෝපාය සංවර්ධනය කිරීම
4 කොළඹ 02, ස්ටුවර්ට් වීදියේ පිහිටි වෑකන්ද ජාතික නිවාස යෝජනා ක්‍රමය නැවත ඉදි කිරීම
5 විශේෂ අධ්‍යාපන ජාතික සම්පත් හා තොරතුරු මධ්‍යස්ථාන පිහිටුවීම
6 රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් ඒ සඳහා ප්‍රවේශ මාර්ගයක් තැනීම
7 2013 ඔක්තෝබර් 3 - 4 දෙදින තුළ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජනගහනය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර සමුළුව (ICPD) සහ එක්සත් ජාතීන්ගේ පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත්‍රය පිළිබඳ ගෝලීය තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෙවන උපදේශන හමුව
8 2013 අගෝස්තු මස 25 - 27 දින දක්වා අතිගරු ජනාධිපතිතුමා බෙලාරුස් ජනරජයේ යෙදුණු රාජ්‍ය චාරිකාව
9 'දැයට කිරුළ' ජාතික සංවර්ධන වැඩසටහන - 2014 - ග්‍රාමීය මට්ටමේ ජනතා හමුවීම් සහ ජංගම සේවාවන්
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.