• Increase font size
  • Default font size
  • Decrease font size

2013-09-05 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් ඒ සඳහා ප්‍රවේශ මාර්ගයක් තැනීම
- මධ්‍යකාලීන අයවැය රාමුව යටතේ සැලසෙන ප්‍රතිපාදන මත, ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යංශය පිහිටි පරිශ්‍රයට යාබදව පිහිටි ඉඩම් කොටසක, රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්යාලය සඳහා ස්ථිර ගොඩනැඟිල්ලක් ඉදි කිරීම සහ ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.