• Increase font size
  • Default font size
  • Decrease font size



2023-11-20 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 රාජ්‍ය සේවයේ ආරවුල් වැළැක්වීම සහ ආරවුල් නිරාකරණය සඳහා යාන්ත්‍රණයක් හඳුන්වා දීම
2 ශ්‍රී ලංකාවේ රජරට විශ්වවිද්‍යාලය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්ත විශ්වවිද්‍යාලය අතර හවුල් ගිවිසුමකට එළඹීම
3 ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සහ ඉන්දියානු පුවත්පත් මණ්ඩලය අතර සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
4 මාස හයේ සිට අවුරුදු තුන දක්වා ළමුන් සඳහා ත්‍රිපෝෂ ඇතුළු ආහාර අතිරේක වැඩසටහන් සඳහා වන ඇෆ්ලාටොක්සින් කඩඉම් මට්ටම් සංශෝධනය කිරීම
5 නුවරඑළිය එලිසබෙත් රැජින මාවතේ පිහිටි "පැරණි සී බෑන්ක් රෙස්ට් (Cey Bank Rest) ගොඩනැගිල්ල හා ඉඩම" සංවර්ධනය කර පවත්වාගෙන යාම
6 ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ නියුක්ත කරවීම පිළිබඳ ශ්‍රී ලංකා ජනරජය සහ ඊශ්‍රායල් රජය අතර ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම
7 විද්‍යුත් මාධ්‍ය සඳහා විකාශන නියාමන කොමිෂන් සභා පනත හඳුන්වා දීම
8 ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත
9 යෝජිත ශ්‍රී ලංකා - තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම (SLTFTA) පිළිබඳ සාකච්ඡා
10 ආයෝජන මණ්ඩලයේ නොවන දැනට පවත්නා සමාගම්/1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනතේ 16 වන වගන්තිය යටතේ අනුමත සමාගම් සඳහා 1978 අංක 4 දරන ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ අනුමැතිය ලබා දීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.