• Increase font size
  • Default font size
  • Decrease font size



2023-10-23 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා කෙටිකාලීන උපායමාර්ග ක්‍රියාත්මක කිරීම
2 සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වැඩිදියුණු කිරීමේ මූල්‍ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
3 අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පීස් කෝප් (Peace Corps) ආයතනය අතර දැනට පවතින අවබෝධතා ගිවිසුම දීර්ඝ කිරීම
4 ශ්‍රී ලංකා ජාතික ලේඛනාගාරය සහ නෙදර්ලන්ත ජාතික ලේඛනාගාරය අතර අවබෝධතා ගිවිසුමකට එළඹීම
5 සංක්‍රමණ ප්‍රතිපත්ති සංවර්ධන ජාත්‍යන්තර මධ්‍යස්ථානය සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම
6 ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරියක් ස්ථාපිත කිරීම
7 මෝටර් වාහන පනත සංශෝධනය කිරීම
8 2005 අංක 27 දරන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල පනත සංශෝධනය කිරීම
9 ඇටෝර්නි බලපත්‍ර ආඥාපනත සඳහා සංශෝධන
10 කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) පනත සංශෝධනය කිරීම
11 ධීවර කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ජපාන රජය විසින් ලබා දෙනු ලබන ප්‍රදානය
12 සමනල වැව ජලාශයේ ජල මතුපිට පාවෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා බලාගාරයක් ඉදිකිරීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.