• Increase font size
  • Default font size
  • Decrease font size



2023-05-08 දින පැවති රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණවල මාධ්‍ය ප්‍රකාශ
මාධ්‍ය ප්‍රකාශය කියවීම සඳහා අදාළ අයිතමය මත ක්ලික් කරන්න
1 යෝජිත ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡාවන්හි වර්තමාන තත්ත්වය
2 සමාජ ආරක්ෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
3 රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පහසුකම් හඳුන්වා දීම
4 නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දීම
5 තේ, රබර් සහ පොල් වතු (කැබලි කිරීම පාලන) පනත සංශෝධනය කිරීම
6 ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි බිම් මෙහෙවර සේවා සපයා ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීම
7 ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවතින වරායයන්හි ප්‍රමාණවත් ටග් යාත්‍රා පද්ධතියක් පවත්වාගෙන යාම
8 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ CFM Leap 1A වර්ගයේ ගුවන්යානා එන්ජින් අලුත්වැඩියා කිරීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීම
9 ශ්‍රීලංකන් ගුවන් සේවය සඳහා ලොව පුරා ගුවන්තොටුපොළවල් 16කදී ගුවන්යානාවලට අවශ්‍ය ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම
10 ශ්‍රී ලංකා ජාතික හෙද විශ්වවිද්‍යාලය පිහිටුවීම
සටහන:
ඊළඟ සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සම්මත කිරීමෙන් අනතුරුව පමණක් ක්‍රියාත්මක කළ යුතුව ඇති ඇතැම් අමාත්‍ය මණ්ඩල තීරණ සහ එම රැස්වීමේදී සංශෝධනය වීමට ඉඩ ඇතැයි සිතිය හැකි තීරණ, මෙහි ඇතුළත් නොවන බව කරුණාවෙන් සලකන්න.